පළමු පාඩම Addressing
Physical
address...
මෙය නිශ්පාදකයා
විසින්
NIC (Network Interface Card )එක තුල
ගබඩා
කර
ඇති
hardware setting එකකි.
Ethernet වලදී
මෙය
bit 48 ක
number එකක්
හෝ
අංක
12 ක hexa-decimal number එකක්
ලෙස
දක්වනු
ලැබේ.
උදා:- 5A:B3:87:F1:93:7C
5A-B3-87-F1-93-7C
Mac address එක
Data Link Layer (Layer 2) එක තුලදී ක්‍රියාත්මක
වේ.
Logical
Address...
මෙහිදී භාවිතා
කරනු
ලබන
protocol එක අනුව
address scheme එක වෙනස්
වේ. බහුලව
භවිතා
කරනු
ලබන්නේ
TCP/IP protocol එකයි.
IP address එකක්
සඳහා
නිදසුනක්
:- 192.168.16.52
Logical Address එක
Network layer (Layer 3) එක තුලදී ක්‍රියාත්මක
වේ.
IP
Address
ජ්යාත්යන්තරව
භවිතා
කරනු
ලබන
IP address (high level) තීරණය කරනු
ලබන්නේ
Internet Assigned Numbers Authority (IANA) විසිනි.
ශ්‍රී ලංකාව
තුල මේ
සඳහා ක්‍රියාත්මක
වන
අධිකාරිය
වන්නේ
Asia Pacific Network Information Center (APNIC) ය.
IP
Version 4 (IPV4)
මෙහිදී bit 32ක්
භාවිතා
වන
අතර
එය
පහත
අකාරයෙන්
දක්වනු
ලැබේ.
Byte1.Byte2.Byt3.Byte4 (1 Byte = 8 bits)
උදා:- 192
. 168 .
10 . 1
11000000.10101000.00001010.00000001
ඒ අනුව
byte එකක
අවම
අගය = 00000000 = 0
Byte එකක
උපරිම
අගය = 11111111 = 255
එබැවින් අවම
IP Address එක =
0.0.0.0
උපරිම IP Address එක = 255.255.255.255
Network
ID එක සහ Host ID එක හඳුන ගනිමු
අප එදිනෙදා
භාවිත
කරන
ස්ථාවර
දුරකථන
අංකයක්
සඳහා
කොටස්
දෙකක්
ඇත
Telephone number = Area code + Telephone number
ඒ අයුරින්ම
IP Address එකක් සඳහා
ද
කොටස්
දෙකක්
පවතී
IP Address = Network ID + Host ID
IP Address එකෙන් යම් කොටසක් Network ID එක සඳහා ද ඉතිරි කොටස Host ID (Computer ID) එක සඳහා ද වෙන් කරනු ලැබේ.
IP
Address classes හඳුනා ගනිමු
Class
|
Network ID
|
Host ID
|
A
|
1 Byte
|
3 Bytes
|
B
|
2 Bytes
|
2 Bytes
|
C
|
3 Bytes
|
1 Byte
|
මීට අමතරව
class D , class E ලෙස ද
classes දෙකක්
ඇත
Class D Multi casting සඳහා
වෙන්
කර
ඇති
අතර
Class E ඉදිරි
භාවිතය
සඳහා
ද
වෙන්
කර
ඇත
Class
A
ඉහත උදාහරණයේ
Byte 1ක්
(8 bits) Network ID එක සඳහා
ද
ඉතිරි
Byte 3 Host ID එක සඳහා
ද
වෙන්
කර
ඇත.
එබැවින් සෑදිය
හැකි
Network ගණන
= 28 (256) කි. (Network ID එක
සඳහා
bit 8 ක්
ඇති
බැවින්)
සාමාන්‍යයෙන්
Host ID එකෙහි
bit 24ම
0 වන
සහ
bit 24ම
1වන
අවස්ථා
දෙක
විශේෂ
කාර්යයන්
සඳහා
වෙන
කර
ඇත.
එබැවින් මෙහිදී
Network එකක්
සඳහා
පැවතිය
හැකි
host ගණන
= 224-2.
මෙය තව
දුරටත්
පැහැදිලි
කර
ගැනීමට
පහත
වගු
යොදා
ගන්න.
Class
|
Maximum number
of networks
|
Maximum number
of hosts per network.
|
A
|
28
=256
|
224-2
=16777214
|
B
|
216
=65536
|
216-2
=65534
|
C
|
224
=16777216
|
28-2
=254
|
Class
|
IP
address range
|
A
|
0-127
|
B
|
128-191
|
C
|
192-223
|
D
|
224-255
|
Class
|
Minimum
network ID
|
Maximum
network ID
|
A
|
00000000
(0)
|
01111111
(127)
|
B
|
10000000.00000000
(128.0)
|
10111111.11111111
(191.255)
|
C
|
11000000.00000000.00000000
(192.0.0)
|
11011111.11111111.11111111
(223.255.255)
|
IP address පිළිබඳව තව
දුරටත්
විස්තර
සමගින්
මීළඟ
පාඩමෙන්
හමුවෙමු....!
Good luck.......(Y) keep it up my girl....:)
ReplyDelete(y)
ReplyDeleteWow Important one. good job
ReplyDelete(Y) keep it up!
ReplyDelete(y) keep it up
ReplyDeleteWeldone Tharu (Y)
ReplyDelete